Notifications
Clear all

Nvedia geforce gtx 1650ti max q

1 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

Mn gawa thiyenne msi 1650ti max q gpu එකක් thiyena  lap ekak.desktop 1650ti එකට සාපේක්ෂව performance ගොඩක් aduda?😥😥

1 Answer
0

ගොඩක් වෙලාවට desktop version වලට වඩා mobile version කොහොමත් performance අඩුයි power limits නිසා. max Q version හදලා තියෙන්නේ ඒ mobile version එකේ තවත් performance අඩු කරලා noise & power අඩු කරන්න.

GTX 1650ti desktop card එකක් නැ, හැබැයි gtx 1650ti mobile එක gtx 1650 desktop එකට සමානයි. හැබැයි max Q version එකක් නිසා තව 10-15% performance අඩු වෙයි.

Share: