Notifications
Clear all

Noise

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

Graphic card එකක coil whine කියන්නෙ මොකක්ද?

ඒකෙන් අවුලක් තියනවද?

2 Answers
0

Graphic cards එකෙන් ලොකු වැඩක් කරද්දි fan noise වලට අමතරව එන hight pitch noise එකට තමයි coil whine කියන්නේ. Graphic card එකේ inductors හරහා විදුලිය යද්දී ඒවා කම්පනය වෙලා ශබ්දයක් නිපද වෙනවා.

Coil whine ප්‍රමාණය graphic card එකෙන් එකට වෙනස් වෙනවා, ගොඩක් වෙලාවට fans noise එක නිසා coil whine අහන්නේ නෑ. හැබැයි සමහර graphic cards වල වැඩිපුර coil whine එන එක සාමාන්‍ය දෙයක්.

0
Topic starter

Pc එක on කරාම noise එකක් ඇහෙනව. Game එකක් 20min වගේ play කරාම noise අඩු වෙනව. pc එක off කරනකන් ආයෙ ඇහෙන්නෙ නෑ

Share: