Notifications
Clear all

No warranty sticker in galax graphic card

2 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter
  1. මං යූස් කරන්නෙ galax gtx 1650 කාඩ් එකක්, මම ගන්නකොට ඒකෙ එක ඇනේකවත් වොරන්ටි ස්ටිකර් එකක් තිබුනෙ නෑ🙁 ශොප් එකෙන් ඇහුවම කිව්ව  දැන් සමහර ඒවගෙ එහෙම එන්නෙ නෑ ,මොනව හරි වෙලා වොරන්ටි ක්ලේම් කරන්න උනොත් ඒක ප්‍රශනයක් නෑ කියල😐.

මට ඒත් සැකයි දැන් මෙහෙම කිව්වට පස්සෙ ප්‍රශ්නයක් වෙයි කියල.

පස්සෙ මං තව මේ ගැන හොයද්දි කෙනෙක් කිව්ව galax gigabyte zotac කාඩ් වල එහෙම ස්ටිකර් එකක් එන්නෙ නෑ කියල. මේක ඇත්තද 🤔
එහෙම නැත්තන් මම මොකක් කරන එකද හොද🙄

2 Answers
0
Topic starter

ශොප් එක නං කාලයක් තිස්සෙ තියෙන  හොද නමක් තියෙන  ප්‍රසිද්ද එකක් 😐.

galax rtx එකක් යූස් කරන කෙනෙක්ගෙන් මම හොයල බැලුව ඒකෙත් අර ඇනේ උඩ තියෙන්න ඕන ස්ටිකර් එක නම් නෑ🥴

0

Shop eken warranty eka deela nam issue ekak naha.

Share: