Notifications
Clear all

No signal / black screen error pls help me

3 Posts
3 Users
0 Reactions
165 Views
0
Topic starter

Pc specs

AMD RYZEN 5 3600

MSI X470 GAMING PLUS MOTHERBOARD

CORSAIR VENGEANCE 8X2

500 WAT PSU (NOT BRAND NEW)

1TB HARD

ASUS 1050TI

මගේ කම්පියුටර් එකේ මේ ලගදී ඉදන් ON එකේ තියෙද්දී එක පාරටම SCREEN එක NO SIGNAL වෙලා BLACK SCREEN වැටෙනවා...

ඇයි එහෙම වෙන්නේ

 

 

3 Answers
0

එහෙම වෙන්න පුළුවන් හේතුවක් කියන්න ප්‍රශ්නය පැහැදිලි මදි, මේක වෙන්න සාමාන්‍යයෙන් මොනවා කරද්දි ද වගේ විස්තර ටිකක් දෙන්න පුළුවන් ද? PC එක off වෙනවා ද?

0

Graphic card eka gihilla bro

0
Topic starter

Ehema welawak ne... randomly wenawa. Samahara welawata on karaddima wenawa.samahara welawata paya 2k 3k gihin wenawa

Share: