Notifications
Clear all

No screen

5 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

Mama nvidea graphic driver eka download karala install  wrdhdhi (50%) BLACK SCREEN AWA ETA PASSE AHAPW NORMAL SCREEN EKATA AWE NAHA SHUTDOWN KARALA  ON KALAMA PC EKA LOW RESOLITION WALIN ON WUNA MEKATA KARANNA DEYAK NADHDHA

5 Answers
0

මේ guide එක follow කරලා DDU එකෙන් බාගෙට intsall වෙච්චර drivers ටික අයින් කරන්න ("clean & restart"), ඊට පස්සේ nvidia official site එකෙන් drivers download කරලා install කරලා බලන්න.

0
Topic starter

mama oya widhihatath try karala baluwa  habai e error eka enawa

 

0

Error එක මොකක් ද? Computer එකේ specifications මොනවද? OS එක මොකක් ද?

0
Topic starter

error ekak watenne na install wedhdhi kelinma black screen wenawa

pc specs

*cpu:-core i5 7400

*ram - 8gb

*gpu - gtx 660

*os - windows 10 2019

 

0

ඔයාගේ i5 cpu එකේ onboard graphics තියෙනවා නේ, ඒ නිසා monitor cable එක motherboard එකේ port එකට ගහලා nvidia drivers install කරන්න පුළුවන් ද බලන්න. ඊට පස්සේ අපවු monitor එක graphic card එකට ගහන්න.

තව ඔයාගේ graphic card එකට අදාල brand (asus,msi, gigabyte...) එකේ website එකෙන් දෙන driver එක intsall කරලා බලන්න.

Share: