Notifications
Clear all

No display

1 Posts
2 Users
0 Reactions
99 Views
0
Topic starter

Pc එකේ දාල තියෙන්නේ  Red devil Rx 580 8gb vga card එකක් pc මොකක් හරි වැඩක් කරලා pc එක shutdown කරාම ටික වෙලාවක් ගිහිල්ල ඔන් කරාම display එන්නේ නෑ නේ ඊට පස්සේ ඒක ඔෆ් කරලා ඔන් කරාම display එනවා

1 Answer
0

graphic card එක වෙන system එකකට දාල බලන්න ඒකෙදිත් එහෙමද කියල එහෙමනම් gpu එකේ අව්ලක් තියෙනව. එහෙම දැම්මම වැඩ කරනවනම් pc එකේ specs එවන්න

Share: