Notifications
Clear all

New VGA

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

මගේ computer එකේ specs වලට  ගැලපෙන හොඳ budget  VGA දෙක තුනක් කියන්නකො....

Intel i5 7Gen

16 GB RAM

Resolution - Full HD

powet supply - 500wp

remierpro davinci වගේ software වල හිරවෙන්නෙ නැතුව color grading වගේ වැඩක් කරගන්න පුළුවන් සාමාන්‍ය මට්ටමේ games ගහන්න පුළුවන් හොඳ budget VGA දෙක තුනක් recommend කරන්නකෝ....

 

2 Answers
0

i5 7400/7500 එකකට උපරිම gtx 1660 එකක් වගේ බලන්න. gtx 1650 super, gtx 1650, gtx 1060, rx 580, rx 570, gtx 980 වගේ cards ටිකත් හොදයි.

ඔයා premiere pro, da vinci පාවිච්චි කරනවා නම් ඒ software වලට nvidia cards වඩා සුදුසුයි. Gaming වලට නම් amd nvidia දෙකම හොදයි.

 

 

0
Topic starter

Thanks ayye...

Share: