Notifications
Clear all

New GPU

1 Posts
2 Users
0 Reactions
120 Views
0
Topic starter

CPU : Intel® Core™ i5-6600 Processor (6M Cache, up to 3.90 GHz)

Motherboard : Gigabyte GA-H110-D3A (rev. 1.0)

RAM : V-color 4x2GB DDR4 (2133MHz)(Dual Channel)

PSU : FSP65080APN (650W)

SSD : ADATA ULTIMATE SU650 240GB M.2 2280

මේ PC එකේ Bottleneck වෙන්නෙ නැතුව game ටිකක් ගහන්න පුලුවන් හොද Graphic Card මොනවද?

1 Answer
0

1080p gaming වලට උපරිම gtx 1660 එකකට වගේ යන්න පුළුවන්. gtx 1650 super, gtx 1060, rx 580, rx 570 වගේ graphic cards ටිකත් ගැලපෙනවා.

Share: