Notifications
Clear all

Need new vga buying guide

2 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

මම april 1 වෙනිදට අළුතෙන් gtx 1050ti එකක් ගන්න හිතාගෙන ඉන්නෙ.අද youtube channel එකේ දාපු video එකේ කියපු vga cards April වල release වෙන news දැක්ක මම.(none confirmed news) නමුත් කොහොම හරි මාස දෙක තුනකින් release වෙයි කියල හිතනවා.මට දැනගන්න ඕන gtx 1050ti එක ගන්න එක අපරාධයක් වෙයිද? නැත්නම් තව මාසයක් දෙකක් යනකොට ඊට වඩා performance තියන card එකක් rs. 40000 around ගන්න පුළුවන් වෙයිද කියලා.

2 Answers
0

ඔව්. තව මාසයක් වගේ ඉන්න පුලුවන්නම් හොද Option ගොඩක් තියේවි. අලුත්ම GTX 1660 එකේ 3GB එක ආවොත් ඒ ගානට ගන්න පුලුවන් වේවි

0
Topic starter

හරි එහෙනම් ඉවසලම බලනවා 😁

Share: