Notifications
Clear all

N15235 ddr2 motherboard එකට ගැලපෙන හොදම VGA එක?

6 Posts
2 Users
0 Reactions
227 Views
0
Topic starter

මගේ N15235 ddr2 motherboard එකක් තියෙන්නේ. ඒකට nvidia geforce 7100 i 512 & intel 256 video memory එකත් තියෙන්නේ . Ram එක 4gb. මට gta vවගේ game එකක සාමාන්‍ය හොඳ  performance එකක් ගන්න

Spoiler
මේකට හරියන Graphic card එක මොකක්ද

6 Answers
0

ඔයාගේ CPU එක මොකක්ද?

0
Topic starter

Core 2 due 3Ghz

0

ඔයාගේ Motherboard එකේ තියේන්නේ PCIE slot  එකක් එක හින්දා ලෝකු VGA card එකකට ගියාට වැඩක් නෑ bottleneck වෙනවා normal gaming වලටත් අඩුම දැන් GTX 560 Ti වගේ card එකක් ඔනේ. එකේත් තියේන්නේ  PCIE 2.0 එ්ක හින්දා එ්කේත් bottelneck වීමක් වෙනවා නමුත් ඊට වඩා අඩු card එකකට යන එකකත් තේරැමක් නැ. ඔයාගේ ram  එකකත් මදි.

GTA V ඔය GPU එක upgrade කරොත් ගහන්න නම් පුලුවන් වෙයි. Low setting වලින්. හැබැයි gaming එක play කරද්දි lag වෙන්න පුලුවන්. මොකද ram එක මදි. එවගේම කියන්න ඔනේ ඔයාගේ processor එකත් මදි.

https://support.rockstargames.com/articles/203428177/Grand-Theft-Auto-V-PC-System-Requirements

 

0
Topic starter

Gts250 wage ekkt  giyoth?

0

Dekkema thiyenne pcie 2.0 thamai dekkama motherboard ekkath ekka bottleneck wennawa. Performance nam wedi gtx 550ti ekke. Gta v sooth play karanna puluwan wedi da danne ne.

0
Topic starter

Hari tnq .

 

Share: