Notifications
Clear all

Mystic Light

0 Posts
1 Users
0 Reactions
87 Views
0
Topic starter

මන් ගාව msi gtx 1650 gaming X එකක් තියෙන්නෙ.ඒකෙ RGB On කරන්න mystic light 3 එක install කලා.ඒත් ඒක on කරද්දි platform not support කියලා එනවා.ඒකට මොකද්ද කරන්න ඕනෙ.මගෙ motherboard එකේ අවුලක් ද?( මගේ motherboard එක Asus prime H310M-ER2.0 )

😶😶😶😶

Share: