Notifications
Clear all

MX 150,2GB GDDR5 VS GTX 1050,4GB GDDR5

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

Me asus lap 2n graphic designing walata hoda lap aka mokadda?GTX 1050,4GB GDDR5 lap akata 256 SSD akak gahuwoth MX 150,2GB GDDR5 256 SSD akak gahapu lap akata wada GTX 1050 lap aka powerfulda?

1 Answer
0

මෙතනදි අපිට හොද Display එකක් / RAM එක අවම වශයෙන් 8GB සහ Nvidia Graphics කියන දේවල් වැදගත්. Photoshop Lightroom වගේ දේවල් වලදි Nvidia GPU එකක් වැදගත්. නමුත් SSD / M.2 එකක් සහ CPU එකත් Software speed එකට ඕන වෙනව.

 

Graphic Designing විතරක් නම් MX 150 එක ගන්න. graphic design & Gaming නම් 1050 එකට SSD එකක් දාල ගන්න

Share: