Notifications
Clear all

Multi GPU

1 Posts
2 Users
0 Reactions
114 Views
0
Topic starter

මම Crypto Mining කරන්න MSI 3060 ti GPU එකක් ගහන්න ඉන්නෙ. ඒ ගමන් මගෙ අනිත් වැඩ වලට MSI 1660 super GPU එකක් අරන් පාවිච්චි කරන්න පුලුවන් නේද? (එකම Motherboard එකකට ගහලා)

1 Answer
0

ඔව් පුළුවන්, full size pcie slots දෙකක් තියෙන motherboard එකක් ඕනි සහ ලොකු power supply එකක් අවශයි.

Share: