Notifications
Clear all

Msi ventus xs rtx 2060

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Msi ventus xs geforce rtx 2060 me card eka ryzen 7 3700x build ekakta danna hodada,editing rendering weda wlata gnne..game wlatath ekka...me card ekata wda asus tuf 1660 super card eka hodada e wedeta

1 Answer
0

1660s එකට වඩා නම් RTX Card එක හොදයි. Edditing, Rendering වලදි අව්ලක් නෑ.

හැබැයි ගේමින් වලදි නම් 3700x එකක් එක්ක ඊට වඩා ගොඩක් හොද VGA එකකට උනත් යන්න පුලුවන්.

Share: