Notifications
Clear all

MSI RTX3080 VS ZOTAC RTX3080

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter
  1. https://www.nanotek.lk/product/2008
  2. https://www.nanotek.lk/product/1513

මේ තියන CARD දෙකේ ලොකු Performance වෙනසක් තිඅනවද gaming වලදී . අනේ මට දන්න කෙනෙක් පැහැදිලි උත්තරයක් දෙන්න කෝ. එහෙම නැත්නම් branding නිසාද මෙච්චර price different එකක් තියෙන්නේ ?

1 Answer
0

Card 2කේ එකම GPU එක තියෙන්නෙ. එකක් MSI - අනික Zotac. මෙතන අළුත් Zotac Cards වල මිලත් MSI ගානටම ඒවි. එතන මිල ලොකු වෙනසක් තියෙන්නෙ අන්තිමට විකුණපු Zotac Card වල මිල (2021 වගේ)

Share: