Notifications
Clear all

MSI GTX 1050Ti 4gb

7 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

MSI GTX 1050Ti 4gb card ekakin Gta 5 game Eka 1080p walin Ultra dala gahana puluwanda,12gb ram ,i3-4160 4th gen ekakin?

 

7 Answers
0

GTX 1050ti එකට gta v ultra settings වලින් play කරන්න පුලුවන් හැබැයි Rs. 36,500 ට එක ගන්න එක ගොඩක් පාඩුයි.

එ වෙනුවට rx 570, gtx 1060  වගෙ graphic card එකක් ගන්න එක හොදයි.

එහෙම නැත්තං rs.35,500 වලට අලුත්ම gtx 1650 graphic card එකක් ගන්න, හැබැයි rx 570 සහ gtx 1060 cards gtx 1650 එකට වඩ හොදයි.

0
Topic starter

Thanks bro

0
Topic starter

RX 580 8gb card ekak i3 -4160 4th gen ekakin card eke uparima performance ganna puluwanda?

0

බැහැ. 4th gen i3 කියන්නෙ  2 core CPU එකක්. RX 580 එකට අඩුම වශයෙන්  6th - 7th gen වගේ i5 එකක් වත් ඕන වෙනව උපරිම performance ගන්න.

 

0
Topic starter

Radeon RX 570 8gb wage card ekak gannawanum Eka gaming walata Hoda performance thiyenawada ?

MSI GTX 1050Ti 4gb card ekata wada hodaida ?

0

RX 570 එක හොදයි gtx 1050ti එකට වඩා, මං පහල attach කරපු photo එක බලන්න. එකේ games 17ක high settings දලා average fps ගාන තියෙන්නේ.

මං ඔයාගෙ original post එකෙ i3 cpu එක ගැන විස්තරය දැක්කෙ නැ, එකට සමාවෙන්න. එ නිසා මං දුන්න උත්තර පොඩක් වෙනස් වෙනවා

Priyadarshana අයියා කිව්වා වගෙ i3 cpu එකෙ performance මදි rx 580, rx 570, gtx 1060 වගෙ graphic cards පාවිච්චි කරන්න.

ඔයාට පුලුවන් cpu එක i5 හො i7 එකකට upgrade කියලා ඊට පස්සෙ rx 580 හො gtx 1060 වගෙ graphic card එකක් ගන්න.

නැත්තං ඔයාගෙ දැනට තියෙන i3-4160 cpu එකට ගැලපෙන gtx 1050ti හො gtx 960 වගෙ graphic card එකක් ගන්න.

0
Topic starter

Thanks ayye

Share: