Notifications
Clear all

Msi graphic card upgrade

1 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

1660 ti 6gb graphic card ekak set kara lagadi. Eth normal games(nfs heat) thaama hira wenawa

My spec:- i3 6100, 16gb ram,H110 mmotherboard

 

1 Answer
0

ඔයාගෙ Processor එක 2 core එකක් නිසා ගේම්ස් වලදි 1660ti එකත් එක්ක වැඩ කරද්දි CPU එක Bottleneck වෙනව ඇති.

1660ti එකට නම් අඩුම i3 10100f එකකට වත් යන්න බලන්න. i5 9th/ 10th gen නම් වඩා හොදයි. (මදබෝඩ් එකත් මාරු කරන්න වෙනවා)

MSI Afterburner Download කරල ඒකෙ Processor,GPU usage පෙන්වන විදියෙ Screen Shot එකක් එවන්න.

Share: