Notifications
Clear all

MSI graphic card

5 Posts
2 Users
0 Reactions
224 Views
0
Topic starter

pc එක on කල්ලා ටිකක් වෙල යද්දි monitor එකේ preview එක නැති වෙලා GPU(MSI gtx 1660ti) එකේ fans speed  වැඩ කරන්න ගන්නවා. temp එක වැඩි වෙගෙන එන්නෙත් නෑ 40% ත් 45%ත් අතර තීද්දි වගේ මේ දේ වෙන්නේ. මේ ප්‍රශ්නේ හැමදාම ඇති වෙන්නෙත් නෑ මාස කීපයකට වතාවක් වෙන්නෙ.දවසක් දෙකක් තිබිලා ආයේ හරියනවා.එහෙම වෙන්නෙ ඇයි??

5 Answers
0

Drivers clean install කරලා බලන්න.

0
Topic starter

hariyanne na aiya

0

ඕක card එකේ අමුතුම අව්ලක් වගේ, card එක ගත්ත shop එකට කතා කරලා check කරගන්න.

0
Topic starter

ඔව් අයියා මොකද්ද කියාලා හිතගන්න බෑ.

Youtube එකෙත් දාලා තිබ්බ මේ අව්ල තීන videos.පහලින් video link එක දන්නන් මං,දන්න කේනෙක් ඉන්නව නන් help කරන්න.

https://youtu.be/23IXgFQKwho

0
Topic starter

ඔව් අයියා මොකද්ද කියාලා හිතගන්න බෑ.

Youtube එකෙත් දාලා තිබ්බ මේ අව්ල තීන videos.පහලින් video link එක දන්නන් මං,දන්න කේනෙක් ඉන්නව නන් help කරන්න.

https://youtu.be/23IXgFQKwho

Share: