Notifications
Clear all

msi geforce vs msi radeon

3 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

Me Deken Hoda Mokakda

  • msi geforce gtx 1660 super gaming x 6gb gddr6
  • msi radeon rx 5500 xt gaming x 8gb
3 Answers
0

ඔයා ග්‍රැපික් කාඩ් එක පාවිච්චි කරන්නෙ මොකටද කියලත් පොඩ්ඩක් කියන්න.

හැබැයි ඔය කාඩ් දෙකෙන් ගොඩක් ගේම් වල වැඩි වැඩි FPS ගානක් ලබාදෙන්නෙ 1660 Super card එකෙන්.ඒ නිසා ඒකට යන්න.adobe softwear වලට එහෙමත් සපෝට් කරන නිසා.

0
Topic starter

Main Gaming Walata Mokakda Hoda ?

 

0
Quote from PW Janadara Madusanka on June 17, 2020, 12:14 am

Main Gaming Walata Mokakda Hoda ?

 

GTX 1660 super එක තමා.

Share: