Notifications
Clear all

Movie quality

2 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

1080p video quality movie ekak on board graphic pc ekakin full hd tv ekaka balanakota saha graphic card ekak pc ekata install karala movie ekak balanakota video quality eka wenas wenawada?

2 Answers
0

ඔව් අනිවරයේන්ම වෙනසක් තියනවා Monitor එකෙන් බලනකොට tv එකකට වඩා details අැතුව බලන්න පුලුවන් මොකද Tv එකකට වඩා monitor එකක refresh rate එක වැඩියි එක හින්දා TV එකට වඩා හොදට බලන්න පුලුවන්. Onboard VGA එකින් සහ External GPU එකකින් බලනකොට movie වලට නම් ලොකු වෙනසක් නැ හැබැයි Gaming වල නම් ලොකු වෙනසක් තියනවා.

0
Topic starter

Thank you so much👍

Share: