Notifications
Clear all

Motherboard & graphic card

4 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

gigabyte intel chipset ekk tyena  motherboard ekkta amd graphic card ekk ghuwta aulk ndd...??

ehema  aulk nttan, gtx 1050ti 4gb card ekkta samana perfomance tyena amd graphic card ekk kiynnko aiye...??

4 Answers
0

RX 460 හො RX 560 කියන Card දෙකම GTX 1050 Ti එකට වඩා ටිකක් වැඩි Performance එකක් තියෙනව.

0
Topic starter

aiye etkota gigabyte intel motherboard ekk ekka oya aiya  qwa jatiye  amd card ekk ghuw kiyl aulk ne nd...?? hbi amd graphic card eke brand eka gigabyte nemei..??

mn me gaming machine ekk hdnn aiye ahnne....

0

AMD / INTEL / Nvidia / Radeon කියන්නෙ ප්‍රධාන උපාංග වල Chip හදන අය. මෙතනදි Gigabyte /Asus/ MSI  වගේ සමාගම් කරන්නෙ ඉහත Chips අරගෙන තමන්ගෙ Brand යටතේ නිෂ්පාදනය කරල විකිණීමයි. ඒ නිසා Brand එක මාරු උනාට කමක් නැහැ.

0
Topic starter

hri aiye theruna thank you

Share: