Notifications
Clear all

Motherboard and VGA performance

1 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

Motherboard and VGA ekama brand eken gannawann eke performancewala podi hri wenasak thiynawada brands dekakin gannawata wadiya, sync speed ekak wage deyak thiyanawada?

1 Answer
0

මම හිතන්නෙ එහෙම වෙනසක් වෙන්නෙ නෑ.මොකද ඕනම වර්ගයක Device එකක් compatible වෙන විදියට තමයි මදබෝඩ් designing කරන්නෙ.

VGA වලනම් Brand එකෙන් Brand එක එයාලගෙ cooling,RGB වගේ දේවල් වෙනස් කරනවා.ඒ වගේම ටිකක් overclock කරනව.ඒක නිසා Brand එකෙන් Brand එකට speed වල පොඩි වෙනසක් තියනවා.

https://www.youtube.com/watch?v=joAoXdvqWMM

Share: