MOTHERBOARD එකේ VGA...
 
Notifications
Clear all

MOTHERBOARD එකේ VGA එකට තියෙන POST LED එක පත්තු වී ERROR එකක් පෙන්වීම.

4 Posts
3 Users
0 Reactions
146 Views
0
Topic starter

මගෙ motherboard eka asus h270f strix එකක්...vga eka asus strix 1050ti එකක්.මන් pc එක on කරලා ටික වෙලාවක් ගියහම ඒ කියන්නේ ගේම් එකක් ප්ලේ නොකර VGA එක සාමාන්‍ය තත්වයෙන් තියෙද්දී ඒකේ ෆෑන් දෙක වැඩ නොකරන වෙලාවට ටික වෙලාවක් තිබ්බම motherboard eke post state led walin VGA card ekata tyna සුදු පාට post LED එක පත්තු වෙලා ERROR එකක් පෙන්නනවා.ඒත් මන් VGA එක හරියට VGA PORT එකට ඒ කියන්නෙ PCI EXPRESS 16 PORT එකට හරියට හයි කලා.හරියට VGA කාඩි එක PORT එකට ලොක් උනා. ඇණ දෙකත් හරියටම CASING එකට හයි කලා.ඒ වගේම මගෙ power supply එක corsair vs 450 ekak...eka tyna (6+2) 6 and 8 pin දෙකටම  support කරන pin එක VGA එකේ 6 pin port එකට හරියටම connect kala... ඒත් motherboard එකෙන් VGA එකට තියෙන සුදු පාට POST STATE LED එක පත්තු වෙලා vga eke error ekak tynwa kiyala පෙන්වනවා...

මට දැනගන්න ඕනේ හරියට VGA එක හයි කරලත් එහෙම VGA එකේ error එකක් ⁣තියෙනවා කියලා motherboard eke led eken පෙන්වන්නේ ඇයි කියලා..

  • මන් VGA කාඩ් එක හයි කරලා තියෙන position eka වැරදි නිසාද?
  • නැත්තම් power supply එකේ ති⁣යෙන (6+2) pin එක VGA ekata ගැලපෙන්නේ නැති නිසාද?
  • එහෙම නැත්තම් VGA card එක හීට් වෙනවා වැඩි නිසාද?

 

 

 

4 Answers
0

මුලින්ම කියන්න ඔනේ fan Norrmal වැඩිය graphics use වෙන්නේ නැති programs run වෙද්දි කැරකේන්නේ නැතුව තියන එක normal fan වල lifespan එක වැඩි කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ නමුත් Gaming වගේ graphics performance වැඩි programme එකක් run වෙද්දි  fan auto start වෙන්න ඔනේ එහෙම වෙන්නේ නැත්නම් vga card එකේ අවුලක්.

ඔයා use කරන components හරියටම දලා power calculate  කරල බලන්න මේ website එකෙන්

http://www.coolermaster.com/power-supply-calculator/

එකත් හරිනම් ඔයා nvidia drives update කරලා බලන්න

https://youtu.be/1aKg2RPHbEY

එත් හරි යන්නේ නැත්නම් warranty claim කරලා බලන්න වෙයි.

0
Topic starter

Godak sthuthii....warrenty claim karanna wenne athule apita nopenena error eka thibboth eka check wenna neda........me habai mge vga eke eka paththaka tynewa pin hathrak system fan ekta connect karanna thrmanal heat control kiyala mokadda onna ohomaehekta mn eka connect kle na...eka awshyama eka nemei nisa..

0

@ananda aiye meka poddak ballana

0

ඔයාගෙ CARD එක සාමානයෙන් Workload එකක් නැති වෙලාවට Fans OFF වෙනව. ඒක Gaming වලදි On වෙනවනම් ගැටළුවක් නැහැ. Motherboard එකේදි LED indication එක FANS OFF නිසා වෙන්නත් පුලුවන්. දාල තියෙන PSU එකත් ඇති. LED එක On වෙන එක විතරයි නම් එතරම් ගනන් ගන්න දෙයක් නැහැ.

නමුත් දිගටම LED එක පත්තු වෙනවනම් Motherboard manual එකේ LED error එකට හේතු වෙන දේවල් ටික බලන්න.

Share: