Notifications
Clear all

Monitors

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Used monitor එකක් ගනිද්දී බලන්න ඕන මොනවද ?

LED වලට වඩා LCD හොඳ මොකද ?

Used කරපු TG Brand LCD Monitors (20/22) අවුලක් නැද්ද ?

1 Answer
0

මේ video එක බලන්න

https://youtu.be/hL0fUU7DloU

Dead pixels තියෙනවා ද, ports ඔක්කොම වැඩ ද, ගොඩක් සිරීම තියෙනවා ද, backlight bleeding වගේ දේවල් ටිකක් බලන්න පුළුවන්.

Share: