Notifications
Clear all

Mobile GPU vs Desktop GPU

1 Posts
2 Users
0 Reactions
191 Views
0
Topic starter

GTX 1650 mobile gpu එක සහ Desktop GPU එක අතර perfomance වෙනසක් තියෙනවද

1 Answer
0

Desktop එකකට වඩා Laptops එකක cooling සහ power delivery අඩු නිසා සාමාන්‍යයෙන් laptop gpus වල performance අඩුයි.

GTX 1650 එකේ desktop version එකේ 10-15% වගේ performance වැඩි.

Share: