Notifications
Clear all

Me lap eke battery life eka awulda

2 Posts
2 Users
0 Reactions
163 Views
0
Topic starter

Is the battery life of this laptop no worthy

2 Answers
0

සාමාන්‍යෙන් අනික් MSI වලට වඩා මේ model එකේ battery life එක සාපෙක්ශව අඩුයි මොකද 1060 වගේ power-hungry gpu එකක් එක්ක 41w වගේ පොඩි battery එකක් දාල තියෙන්නෙ. ඉතින් මම නම් හිතන්නෙ නෑ ලොකු   battery life එකක් තියෙයි කියල. internet වල තියෙන විදිඅහට 2.5-3hr වගේ battery life එකක් තමා expected

0
Topic starter

gamignwaladida normal work loads waladida chandula ayiye

Share: