Notifications
Clear all

Max Q Architecture

1 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Hello,

Gaming laptops wala ena graphic chips normal pc ekata ena graphic card(eg:gtx 1650 wage) ekka compare krnna puluwanda?performance wenasak thiyada?Max Q kiyana deyin adahas wenne mkakda?

1 Answer
0

Laptop gpu වලට භාවිතා කරන watt ප්‍රමාණය අඩු නිසා සහ cores ප්‍රමාණය, memory speed,bus width වගේ දේවල් වෙනස්කම් වෙන නිසා එකම model නම් තිබ්බට desktop vs laptop gpu සමාන performance නැහැ. Laptop gpu performance අඩුයි.

Max-Q කියන්නේ nvidia සාමාන්‍ය laptop gpu එකකම ටිකක් performance අඩු version එකක්. ඒවල watt ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ thin & light laptop වල භාවිතා කරන්න සහ ශබ්ද්‍ය අඩු කරන්න.

Share: