Notifications
Clear all

Liquid Cooling

1 Posts
2 Users
0 Reactions
122 Views
0
Topic starter

Liquid cooler ganan aduma ewa monawada?
Hoda brand ekak thiyenawada?
Gaming walata 1fan liquid cooler 1k ethida?

1 Answer
0

overclock කරන්නෙ නැත්නම් gaming වලට air fan එක ප්‍රමානවත් liquid cooling යන්න ඕනෙ නෑ.

gamestreet, nanotek වගේ site වල තියෙනව liquid coolers එයාලගෙ web page වලින් බලන්න පුලුවන්. සාමාන්‍යෙන් cooler master, වගේ ඒව හොදයි

Share: