Notifications
Clear all

Laptop vga upgrade.

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter
  • Mn lap eka gthe aluthen gaming walatai graphic design walatai lap eka acer nitro 5 i7 ekak mn ram ekath upgrade kra 16gb walata..Eth lap eke vga vga mdi lap eke vga eka ene gtx 1050 4gb ekak..Mekata thiyena hodama solution ekak kiyna pluwanda.?
1 Answer
0

Laptop වල graphic cards motherboard එකට කෙලින්ම සම්බන්ධ කරලා තියෙන. එ නිසා කිසිම විදිහකට graphic card එක upgrade කරන්න බැ.

Graphic card එක overclock කරන්න ලුවන්, හැබැයි laptop වල cooling මදි නිසා overclocking කරාම ඉක්මනින් overheat වෙන්න පුලුවන්. Overclock කරත් පොඩි performance වෙනසක් වෙන්නෙ, එ නිසා overclocking හරියන්නේ නැ.

එ laptop එකෙ type-C port එක thunderbolt support නැති නිසා external gpu enclosure එකක් පාවිච්චි කරනත් බැ.

තව m.2 port එකට adapter එකක් ගහලා වෙනම graphic card එකක් පිටින් ගහන්න mod එකක් තියෙනවා හැබැයි එකට laptop එකෙ ගලවන්න ඔනි, warranty අයින් වෙනවා සහ laptop එක damage කරගන්න ලොකු risk එකක් තියෙනවා. එ නිසා මෙ mod එකක කිසිම විදිහකට නිර්දේශ කරන්න බැ.

එ නිසා ඔයාට කරන්න පුලුවන් හොඳම දෙ එ laptop එක විකුණනලා තව සල්ලි ටිකක් එකතු කරලා මීට වඩා හොඳ laptop එකක් ගන්න එක.

Share: