Notifications
Clear all

Laptop Graphics for Graphic Designing

4 Posts
3 Users
0 Reactions
113 Views
0
Topic starter

Me dell lap aka graphic designing walata hondaida? Me AMD graphic card aka NVIDIA GeForce 940MX 2GB GDDR5 graphic card akata wada hondaida? Operating system aka Linux aka thibunata Windows install krnna puluwan neda? Linux meta kalin use karala na.

4 Answers
0

linux tibbata windows nam instrall kranna pluvan bro. gpu gana nm loku idea ekk na mata. plz help someone.  eth graphic designing walata yanava nm 1000 serious eke gpu ekk (1050ti 4gb, 1060 3gb,....)tibba nm godak hoda vei okata vadaa.

thanks!!

0
Topic starter

AMD Radeon (TM) 530 graphics 4GB GDDR5 me graphic card aka thiyena lap akak thiyenawa aka hondaida graphic designing walata? Lap ake details tika palleha photo ake thiyenawa.

0

Graphic Designing කියල අදහස් කරන්නෙ Photoshop, Illustrator වගේ දේවල් විතරද? එහෙමනම් ඕනම Desktop එකක / Laptop එකක මේක කරන්න පුලුවන්. හැබැයි කරන Designs වල තියෙන සංකීර්ණකත්වය අනුව සමහරවිට Core i5 එකක් මදි වෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ ගොඩක් සංකීර්ණ Scale එකට හදන layers / effects ගොඩක් තියෙන prints වගේ දේවල්.

ඒ වගේම ඕනම onboard GPU එකකින් photoshop / illustrator වැඩකරන්න පුලුවන්. හැබැයි වෙනම Graphic card එකක් තියෙනව නම් Zoom, pan කරද්දි වගේම Effects apply කරාම සහ ඒව realtime බලන්න ලේසි වෙනව.

සමහර Design තියෙනව පොඩ්ඩක් එහාට කරාමත් PC එක stuck වෙන තරමට සංකීර්ණ ඒව. ඉතින් මේක ඔයා කරන වැඩ අනුව තමයි තීරණය වෙන්නෙ.

0
Topic starter
  1. Ow mn krnne Photoshop, illustrator, coreldraw tika.akata me dell lap aka hondai neda? Me lap aka core i7 8gen. AMD RADEON (TM) 530 graphics 4GB GDDR5.
Share: