Notifications
Clear all

Laptop gpu

5 Posts
5 Users
0 Reactions
149 Views
0
Topic starter

ලැප්ටොප් එකේ gpu chip එක තියේද්දි හෝ stop කරලා ලැප් එකට වෙනම external gpu එකක් ගහන්න පුලුවන් ද ? (Dekstop gpu එකක් )

5 Answers
0

please ayye mata podi udawwakk karannna...laptop external graphic card dock ekakata ganna oona vga ekeee ddr eka mokakda ayye v.8.o ekak dock eka

0

මගේ laptop එකේ තියන්නේ usb type c port එකක් මට ඔන external graphics card ekak set කරන්න (Gaming box) but එකේ තියන්නේ tunder bolt එකක් මට පුලුවන්ද games high graphics වලින් play කරන්න using that combo.

0
Quote from Thamash Weragoda on September 25, 2020, 11:37 am

මගේ laptop එකේ තියන්නේ usb type c port එකක් මට ඔන external graphics card ekak set කරන්න (Gaming box) but එකේ තියන්නේ tunder bolt එකක් මට පුලුවන්ද games high graphics වලින් play කරන්න using that combo.

laptop එකේ thunderbolt type c එකක් තියෙනවනම් connect කරන්න පුලුවන් අව්ලක් නෑ ඉන්පස්සෙ පුලුවන්නම් output එක ගන්න external monitor එකකට යන්න මොකද එත්කොඅට ඒක gpu එකට connect කරන්න පුල්ලුවන් එත්කොට thunderbolt port එකෙන් process කරන්න යන data ආයිත් ගෙන්නගන්න ඕනෙ වෙන්නෙ නෑ කෙලින්ම out කරන්න පුලුවන් නිසා fps වැඩිවීමක් තියෙනව

0
Quote from SLPG Kaviya on September 22, 2020, 3:52 pm

please ayye mata podi udawwakk karannna...laptop external graphic card dock ekakata ganna oona vga ekeee ddr eka mokakda ayye v.8.o ekak dock eka

එහෙම ddr එකේ වෙනසක් නෑ. dock එකේ specify කරල තියෙනවනම් brand එකක් model එක්ක ඒක ගන්න නැත්නම් කැම්ති එකක් ගන්න ඒත් ගන්න කලින් test කරල බ්ලන්න මොකද සමහර gpu වැඩ කරන්නෙ නෑ සමහර adaptors වලට

Share: