Notifications
Clear all

Japanese brand VGA

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter
  1. Kurotoshi kiyla brand ekaka japan gtx1060 vga ekk tiyanwa. Me wge brand wala vga card hodayda check kraganne kohomda? Famous neti brand wala vga card gann eka aulda?
1 Answer
0

Global Market එකේ නැති Brands - ජපානය චීනය වගේ විශාල Market වලට නිකුත් කරන Brands ගොඩක් තියෙනව. මේවල Reviews Japanese media වල ඇති. බොහෝවිට මේ Cards වෙනත් ප්‍රධාන Card නිෂ්පාදනය කරන Model එකකම Rebrand එකක්. මොකද බොහෝවිට කරන්නෙ Chinese Manufacturing Company එකකින් Custom Branded Order එකක් ලබාගැනීමයි.

පහත තියෙන්නෙ Google කිරීමක් හරහා ලබාගත් තොරතුරු.

KUROUTOSHIKOU GTX 1060 OC Specs | TechPowerUp GPU Database

Share: