Notifications
Clear all

Intel hd 3000

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter
  • අයියේ මේ graphic card එකට windows 10 ගහන්න පුළුවන්ද?
1 Answer
0

windows 10 os එකේ requirments වලට gpu එක බලපාන්නෙ නෑ ඒත් cpu ram වගේ ඒව බාපානව මේ link එකෙන් බලන්න minimum requirements os එක support කරන. ඒ වගේම බලන්න motherboard, gpu, chiset drivers වගේ ඒව windows 10 වලට support ද කියල එහෙම නැත්නම් දාන්න බෑ

internet එකෙ තියෙන විදිහට ඔය graphic එකට drivers  නෑ windows 10 එක්ක වැඩ කරන්න . ඒසා widnows 10 දැම්මත් හරියට වැඩ කරයිද කියල කියන්න බෑ,

සාමාන්‍යෙන් 2nd gen වගේ ඒවලනෙ ඔය graphic processor එක ආවෙ ඉතින් මම හිතන්නෙ motherboard drivers උනත් windows 10 100% support කරයිද කියල කියන්න බෑ

ඕනෙනම් ඔයාට පුලුවන් test එකකට ගහල windows 8.1 වගේ තියෙන drivers දාල බලන්න ඒත් වැඩ කරයිද කියල sure කරන බෑ. කරත් හොදටම compatible වෙඉද කියන්න බෑ

මම නම් කියන්නෙ පුලුවන්නම් 8.1 එකට යන්න

 

Share: