Notifications
Clear all

INTEL control panel missing

1 Posts
2 Users
0 Reactions
110 Views
0
Topic starter

අලුත් ග්‍රැපික් වර්ෂන් වල කන්ට්‍රෝල් පැනල් එකක් නැද්ද....  එහෙම තියෙනව නම් ඒක පෙන්නන්නේ නැත්තේ ඇයි....??

 

1 Answer
0

අලුත් intel graphics drivers එක්ක control panel එක එන්නේ නැහැ. Microsoft store එකෙන් Intel graphic command centre (control panel) එක download කරන්න ඕනි.

Share: