Notifications
Clear all

IGPU & Graphic Card Problem

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

අපේ System එකේ IGPU & Graphic Card දෙකම තියන අවස්තාවක , Graphic Card  එක Stop කරල IGPU එකෙන් වැඩ කරන්න පුලුවන්ද ? කොහොමද ?

1 Answer
0
Quote from Praveen Maxx on June 24, 2020, 7:16 pm

අපේ System එකේ IGPU & Graphic Card දෙකම තියන අවස්තාවක , Graphic Card  එක Stop කරල IGPU එකෙන් වැඩ කරන්න පුලුවන්ද ? කොහොමද ?

pc එකකනම් ඒක පුලුවන් bios එකෙන් හදන්න graphic processing එකට integrated නැත්නම් pci-e කියන settings දෙකෙන්. laptop එකේනම් NVidia drivers වලින් ඒක වෙනස් කරන්න option එක දෙනව

Share: