Notifications
Clear all

i7 3rd Gen and Gtx 1650 4Gb Problem

2 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

මං හදන්න ඉන්නව PC ඒකක්

I7 3rd gen 3.4Ghz

16GB Ram

256 SSD

1Tb HDD

processor ඒක Ram, Motherboard, power supply 2nd hand තමා ගන්නෙ ඒකට VGA ඒක Brand new ගන්න බැලුවෙ Asus GTX 1650 4Gb VGA ඒකක් ‌මේ system ඒකට ‌මෙ VGA ඒක අවුල්ද (Bottleneck ‌වෙයිද) Gaming, Video editing වලට තමා හදන්‌නෙ

2 Answers
0

ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔයාගෙ specs හොදයි ඒත්. power supply unit එක brand new ගන්න මොකද use ඒවල capacitors එහෙම වල ආයු කාලය පිලිබදව ගැටලු එන්න පුලුවන් ඒක නිසා මම නම් කියන්නෙ ඒක අලුත් එකක් ගන්න

0
Topic starter

Thanks ‌

System ඒ‌ෙකේ තව ‌මොනව හරි ‌ෙවෙනස් ‌‌කර ගන්න ඔන ‌වෙයිද?

මෙ Spec ‌හොදයිද

Share: