Notifications
Clear all

I3 7100U + RX 550 (EGPU)

2 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

ප්රෙන්ස් මම එක තැනක ඉන්නේ නෑ ඒ හින්දා egpu සෙටප් එකක් කරගන්න බැලුවේ. මොඩ්ල් එක HP Ay101TU . ප්‍රොස i3 7100U එකක් . 7100U එක නිකන්ම 7100 එක එක්ක කම්පෙයා කරාම අහසයි පොළොවයි වගේ . බෝට්ල්නෙක් ටෙස්ට් කරාම ශේප් එකකට සෙට් වුනේ rx 550 විතරයි.

වැඩේ කරොත් අවුල් වෙයිද ? කරපු අය ඉන්නවද ? හෙල්ප් එකක් තමා ඕනේ . ram එක up කරනවා 8, 12 හෝ 16 ට. දැනට ලොකු ගේම් එකකට තියෙනෙන් GTA V විතරයි (steam)

2 Answers
0

Laptop එකට external gpu enclosure එකක් ගහන්න අවශ්‍ය කරන ප්‍රධාන දෙ 4x pcie lane support කරන thunderbolt USB type-C port එකක්.

ඔයාගෙ laptop එකේ එ port එක නැති නිසා eGPU enclosure එකක් ගහන්න බැ.

තව eGPU enclosure එකක් 250-350USD (rs.50,000 විතර) වෙනවා graphic card එකක් නැතුව. තව rx 550 වගේ low end budget graphic card එකට rs.15000-20000 වගෙ යනවා.

එතකොට total rs.70,000+ වගෙ යනවා නේ, තව RX 550 කියන්නේ එච්චර හොඳ gaming performance එකක් ගන්න පුලුවන් graphic card එකක් නෙමෙයි. මෙක නිකම්ම සල්ලි නාස්තියක් විතරයි.

ඊට වඩා හොදයි ඔයාගෙ තියෙන laptop එක විකුණනලා අර සල්ලි ටික දාලා හොඳ gaming laptop එකක් ගන්න එක. නැත්තං අලුතින් පොඩි desktop computer එකක් ගන්න gaming වලට, එහාට මෙහාට ගෙනියන්න laptop එක තියාගන්න.

0
Topic starter

ම්ම් එකත් ඇත්ත තමා . ස්තූත්යි ගොඩක් <3

Share: