Notifications
Clear all

human eye fps

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

සාමාන්‍ය මිනිස් ඇසක fps අගය 60 වෙනවානම්, honda vga , 144hz monitors walin loku fps out ekak dunnata apita eye ekat kohomatha ekamad?

fps 60 ta wada adu unoth ho wadi unoth withard eye ekan eka detect kranne?

1 Answer
0

අපේ ඇසට පෙන FPS ප්‍රමාණයක් කියලා දෙයක් නැහැ.

Monitors වල hz සහ game FPS ප්‍රමාණය වැඩි වෙද්දී අපිට පෙන gameplay එකේ image smoothness (සුමුට බව) සහ motion clarity (රූප පැහැදිලිකම) වැඩි වෙනවා.

සාමාන්‍ය monitor ඔක්කොම වගේ 60hz තියෙන්නේ, එතනින් එහාට gaming monitors වල 144hz, 240hz, 360hz වගේ යනවා.

Share: