Notifications
Clear all

HP PRO DESK 400G3 MT

3 Posts
2 Users
0 Reactions
107 Views
0
Topic starter

HP PRO DESK 400G3 MT PC 1 ක් තියෙනවා

core 15 3.2

ram 8gb  ddr3

මේකට හරියන VGA card 1k kiyanna  auto cad වලට පවිච්චි කරන්න .

power supply 300w

3 Answers
0

මම හිතන්නෙ ඔයාගෙ pc එක micro tower එකක් i5 6th gen cpu එකක් තියෙන pc එකේ hp ලගෙ specs sheet එක අනුව නම් pcie 3.0 slot එකක් තියෙනව ඒ කියනන්නෙ දැනට ඇවිත් තියෙන  cards ගහන්න පුලුවන්. ඔයාගෙ processor එක i5 6th gen නිස ගොඩක් ලොකු එකක්නම් දාන්න බෑ. මම උපරිමව recommend කරන්නෙ 1650 එකක් ඒත් එතනදි ප්‍රශ්නයක් වෙන්නෙ power supply එක හා casing එක ඒත් asus pheonix කියන card series එකේ 1650 එක පොඩ්ඩක් බලන්න ඒකනම් recommend කරනව 300w minimum එකක් ඒ වගේම card එක පොඩී single fan එකක් ඔයා shop එකක්ට ගිහින් කතාකරල fit කරන්න පුලුවද්න බලල fit කරන්න asus pheonix එක තමා එකම card එක recommend කරන්න පුලුවන් අලුත් card වලින්

0
Topic starter

කීයක් විතර වෙනවද?

0
Topic starter

thanks fro advice

Share: