Notifications
Clear all

How to clean a graphic card

1 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Hello,

Graphic card ekak clean krganne khmda?

1 Answer
0

මම නම් කියන්නෙ ඔයා තනියම ගලවන්න යන්න එපා මොකද සමාඅන්‍යෙන් gpu එකක heat sink thermal pads ගොඩක් තියෙන්ව memory වලට processor එකට වගේ එක එක ඒවට ඒත් thermal detect කරන්නෙ prcessor එකේ overall memory heating වගේ ආවොත් ඒ pad එකක් අව්ල් ගිහින් ඒක ටිකක් අමාරු වෙයි තනියම handle කරන්න පුලුවන් නම් දන්න තැනකට දීල clean  කරන්න නැත්නම් ගල්වන්නෙ නැතුව පිරිසිදු රෙදි කෑල්ලකින් වගේ එකකින් පිහදාන්න පුලුවන්. cpie contact pads pencil eraser එකක් අරගෙන හෙමින් මකන්න. surgical spirit වගේ දෙයක් use කරාට අවල්ක් නෑ ඒත් වතුර නම් use කරන්න එපා

Share: