Notifications
Clear all

How to change Default Display port on Nvidia VGA

3 Posts
2 Users
0 Reactions
173 Views
0
Topic starter

Hi,

mama laga nvidia 1650 super card ekak thiyenewa, eke mama dual display setup ekak pawichchi karanne. eke bios walin windows on karaddi hdmi eken connect karala thiyena display ekata thama default display eka denne. eka change karanna widihak thiyenewada wena port ekakata

3 Answers
0

Windows display settings වල අවශ්‍ය monitor එක select කරලා main display කරලා බලන්න. තව Nvidia control panel එකෙන් setup multiple displays එකට ගිහිල්ලා අවශ්‍ය monitor එක right-click කරලා make primary කරලා බලන්න පුළුවන්.

0
Topic starter
Quote from Haritha Weerathunga on June 6, 2021, 2:57 pm

Windows display settings වල අවශ්‍ය monitor එක select කරලා main display කරලා බලන්න. තව Nvidia control panel එකෙන් setup multiple displays එකට ගිහිල්ලා අවශ්‍ය monitor එක right-click කරලා make primary කරලා බලන්න පුළුවන්.

Naha bn. eken primary display select karala thiyenne. eken hari yanne naha. eth bios pennane podi display eken. windows load unata passe(welcome MSG eke indan) thamai primary display eka maru wenne. ethanakan anith display eke thama bios screen eka pennane

0

මම දන්න තරමින් එක මාරු කරන්න ලේසි option එකක් නැහැ nvidia cards වල.

සමහර cards වලට වෙනම vbios දාලා default port එක මාරු කරන්න පුළුවන් වෙයි.  Graphic card manufacture ට email එකක් දාලා බලන්න.

Share: