Notifications
Clear all

HIS RX 570 8GB

2 Posts
3 Users
0 Reactions
121 Views
0
Topic starter

HIS RX 570 8GB card ekak daraz එකේ තියෙනවා 26000 කට , ඒක වටිනවාද ඒ ගානට

මෙන්න ඒකේ Linkඑක

ඒක කාලයක් වැඩ ගන්න පුළුවන් හොද කාඩ් එකක් ද?

 

මගේ ලග තියෙන්නෙ

i5 2nd gen machine ekak ,

ඒකත් එක්ක මේකට ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන් ද? උපරිම  preformance ගන්න පුළුවන් ද

නැත්තං මට i7 2nd gen එකකටවත් මාරු කරන්න වෙයි ද

2 Answers
0

මේ GPU එක ඉතාම Powerfull VGA එකක්. මේකට 2nd gen i5 එකක් නම් මදි වෙයි. Card එකේ සම්පූර්ණ Performance ගන්න 4th gen i5 එකක්වත් ඕන වෙයි.

Card එක අරන් games ටිකක් Play කරල බලන්න. i5 කියන්නෙ 4 Core නිසා සාමාන්‍ය තරමකට performance තියෙයි.

0

Mara lapai ne GPU eka

Share: