Notifications
Clear all

High temperature

5 Posts
3 Users
0 Reactions
298 Views
0
Topic starter

මං graphics card එක අරන් මාස 8 කට වඩා වැඩියි දැන් ( GTX 660 used ) . ගත්ත දවස් වල ඉඳලා genshin impact highest graphics settings වලින් play කරා , temp එක 78°C වලට වඩා වැඩි උනේ නෑ කවදාවත් . හැබැයි ඊයේ game එක on කරලා ටිකක් වෙලා යද්දි screen එක off උනා . හැබැයි headset එකේ sounds ඇහෙනවා .  graphics card එකේ fan speed එක වෙනදාට වඩා ගොඩක් speed එකෙන් වැඩ කරන්න ගත්ත screen එක off උනාට පස්සේ . පස්සේ මන් restart button එකෙන් restart කරා . එතකොට ප්‍රශ්නයක් නැතුව on උනා graphics card එකත් normal විදියටම වැඩ කරා . Temp එකත් normal . පස්සේ මන් MSI afterburner එක දාලා temp එක check කරන්න game එක ආයේ on කරා . එතකොට temp එක කවදාවත් නැති විදියට එක ළග වැඩි වෙන්න ගත්තා 90°C වලට ළං වෙද්දී මන් alt + f4 ගහලා game එක close කරා . එතකොට මට හිතුනේ ඉස්සෙලා screen එක off උනේ temp එක ගොඩක් වැඩි වෙලා වෙන්න ඇති කියලා . පස්සේ මන් graphics low දාලා play කරා එතකොට GPU usage එකත් 30% වත් නෑ , හැබැයි temp එකත් 50°C වලට වඩා අඩුයි. ඊට පස්සේ මුකුත් අවුලක් උනේ නෑ . ඒම වෙන්නේ ඇයි ? thermal paste මරු කරොත් හරියයි ද ? Pc එකේ ඇතුලේ ටිකක් දුවිලිත් තියෙනවා . මේකට මන් මොකද කරන්නේ ? Thermal paste මාරු කරලා ආයේ ඉස්සර වගේ high graphics play කරන්න පුළුවන් වෙයි ද ?

5 Answers
0

එහෙනම් temp වැඩි නිසා ප්‍රශ්නයක් වගේ තමයි. ඉස්සෙල්ලාම දූවිලි ටික හොදින් සුද්ද කරලා බලන්න, එතකොට බොහෝවිට ප්‍රශ්නයක් හරියයි. එහෙම කරලත් temp වැඩි නම් thermal paste & pads මාරු කරන්න බලන්න.

0

Themal pad මාරු නොකර themal paset විතරක් මන් graphics card එකේ මාරු කරා එතකොට මාසයක් වගේ temp හොදටම තියෙනවා ආපහු ටික දවසකින් 90c වගේ යනවා

0

මොකක් ද දාපු thermal paste වර්ගය?

0

Cooler master දැම්මේ

0

@kasun-chamara

සාමාන්‍යයෙන් cooler master ලගේ thermal paste හොදයි. Thermal paste මාරු කිරීමෙන් හරියට thermal ප්‍රශ්නය විසදෙන්නේ නැත්නම් fans වලන් case airflow වැඩි කිරීම හෝ airflow වැඩි case එකට upgrade වීමයි ඊළඟට කරන්න පුළුවන්.

Share: