Notifications
Clear all

hdmi to vga converter

2 Posts
2 Users
0 Reactions
239 Views
0
Topic starter

ayye,,

mage moniter eke thiyenne DVI-D port 1kui, vga port 1kui witharai.

mama HDMI to VGA converter 1kin connect karoth fps adu wenawada??

rx5500xt card 1k ganna hithan inne , eke thiyenne hdmi & display port witharai.

naththan 1660 asus tuf 1k ganna ekada honda?

2 Answers
0
Quote from gayan jayasinghe on September 9, 2020, 8:09 pm

ayye,,

mage moniter eke thiyenne DVI-D port 1kui, vga port 1kui witharai.

mama HDMI to VGA converter 1kin connect karoth fps adu wenawada??

rx5500xt card 1k ganna hithan inne , eke thiyenne hdmi & display port witharai.

naththan 1660 asus tuf 1k ganna ekada honda?

Converter දාලා පාවිච්චි කරද්දී සමහර වෙලාවට සමහර Game හරියට වැඩ නැතුව යන්න පුළුවන් සමහර වෙලාවට Game එක On වෙනවා Display දෙන්නේ නෑ වගේ ප්‍රශ්න එන්න පුළුවන් මමත් ඉස්සර Converter එකක් පාවිච්චි කරලා පස්සේ Monitor එක මාරු කලා සමහර Game වැඩ කලේ නැති නිසා.

 

  • GTX 1660 6GB Card එකේ සහ RX 5500 XT Card එකේ බොහෝ දුරට සමාන Performance තියෙන්නේ ඒත් මමනම් කියන්නේ GTX 1660 එකකට යන එක හොඳයි කියලා මොකද Adobe Software Support එක හොඳට ලැබෙන නිසා සහ Driver Issues AMD Driversවලට සාපේක්ශව Nvidiaවල අඩු නිසා.

https://www.youtube.com/watch?v=1yiNTmTTwtY

0
Topic starter

ok, thankyou

Share: