Notifications
Clear all

Hdmi port on gpu does not work but dvi prot works

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

මම ලග තියෙනව Gtx 960 2gb Gpu එකක්. ඒක pc එකට හයි කරල (Drivers install කරන්න කලින්) Hdmi port එකෙන් මොනිටරය සම්බන්ද කරාම වැඩ.

 

හැබැයි Drivers install වෙන්න දාල ටික වෙලාවක් යනකොට Display එක කලුවෙනව කිසිම දෙයක් කරාට හරියන්නැ කේබල් එක ගලවල ගැහුවත්, රීස්ටාට් කරත් හරියන්නැ හැබැයි Drivers දාන්න කලින් වැඩ කරා

Dvi port එකෙන් ආයෙ සම්බන්ද කරාම (දැන් Drivers install කරල තියෙන්නෙ) මොනිටරයට හොදට වැඩ කරනව ඇයි මෙහෙම වෙන්නෙ මොහොකද අවුල port එකේ ප්‍රශ්නයක් නම් ඇයි drivers install කරන්න කලින් වැඩ කරන්නෙ

 

Gpu

Hdmi port - 1

Dvi - 1

Display port - 3

Windows 10

M - H61 

ps - 500w

 

1 Answer
0

මේක driver ප්‍රශ්නයක් වගේ. පහළ guide එකෙන් DDU tool එක භාවිතා කරලා nvidia drivers full clean කරන්න, ඊට පස්සේ අලුතෙන් drivers install කරලා බලන්න.

Share: