Notifications
Clear all

Hdmi cable

1 Posts
2 Users
0 Reactions
119 Views
0
Topic starter

Hdmi cable ekata support karana hodama nvidia resolution settings mkadda..? Monitor eka Dell p2417h.

Rgb..? Ycbcr444..?

1 Answer
0

Monitor එකට Support කරන Resolution එක දාගන්න.  Ycbcr444 එකේදි Colors වල Brightness - Pop ගතිය වැඩියි. Full HD Film එකක් බලද්දි මේ profile මාරු කරල බලන්න.  (Lights OFF කරල බලන්න)

RGB එකට වඩා Colors වල වැඩි Pop up ගතියක් ඒවි.

Share: