Notifications
Clear all

HDMI

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

Hello,

Hdmi technology eke version eka wenas weddi (1.4/2.0) wage graphic quality eke wenasak wenawada?aluth graphic card ekak 1080p monitor ekak ekka use krddi wisheshayenma?

 

 

 

2 Answers
0

Graphic quality (colors, contrast, brightness) වල වෙනසක් වෙන්නේ නැ. ප්‍රදාන වෙනස තියෙන hdmi cable එකෙ bandwidth එකේ.

HDMI 1.4 - 10.2 Gbit/s

HMDI 2.0 - 18 Gbit/s

Bandwidth එක වැඩි උනාම එ cable එක හරහා resolution සහ frame rate වැඩි video signal එකක් යවන්න පුලුවන්.

HDMI 2.0 - 4K @ 60fps

HDMI 1.4 - 4K @ 30fps

තව hdmi 2.0 වල 10,12 bit colors සහ HDR signal ගෙනියන්න පුලුවන්.

හැබැයි මෙ ඔකොම වගෙ අදාල නැ ඔයා 1080p monitor එකක් පාවිච්චි කරන නිසා, hdmi 1.4 හොඳටම ඇති ඔයාගෙ monitor එකට.

HDMI 2.0 ඔනි වෙන්නේ 4K TV, professional color grading monitors වගෙ දෙවල් පාවිච්චි කරද්දී විතරයි.

 

0
Topic starter

Thank you godak pehedili karala dunnata.

Share: