GV-N75TOC2-2GI vs GV-N75TOC-2GI
GV-N75TOC2-2GI vs GV-N75TOC-2GI
me dekama gigabyte GTX 750TI cards. eth modle 2k.
photo ekath balala me deken hoda card eka mokkda kiyala kiynavada??
Prize gana kiyanna pluvan nm loku udawwak. priya bro gen help ekk balaporottu venava mekata quickly. plz help...
මේ Card 2කම එකම Configurations තියෙන්නෙ. හැබැයි GV-N75TOC2-2GI එකේ Base / boost clock ටිකක් වැඩියි. OC කරල තියෙන්නෙ. Price එක නම් කියන්න දන්නෙ නැහැ. හැබැයි GV-N75TOC2-2GI එක NON OC card එකට වඩා රු 5000ක් විතර වැඩියි නම්, NON OC card එක (GV-N75TOC-2GI) එක ගන්න. ඔයාට OC version එකට ගියා කියල ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.
me deken aluth version eka GV-N75TOC2-2GI card ekada??? mama amerson eken balapu vidiyata nm ehemai,
thava card deka atara prize eke venasa rs. 6000k vge venava. ethkota mokkda useful card eka??
oya card eka dolar kiyak wenawada
amerson eke tinva me card vala ganan. plz help.
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 1 Online
- 27.1 K Members