Notifications
Clear all

Gtx1650s vs rx580

7 Posts
3 Users
0 Reactions
155 Views
0
Topic starter

I7 3770 , B75 M/B, cooler master 650V 80+ PS pc එකකට

GTX 1650s / RX580 8gb (brand new) දෙකෙන් gaming වලට මොකක්ද හොඳ?

 

7 Answers
0

https://www.youtube.com/watch?v=UvXGe1RQhs0

0
Topic starter

ඇත්තටම බ්‍රෝ වැඩිපුරම ගහන්නේ pubg mobile හිතාගන්න බෑ මොකක්ද ගන්න කියලා... Thank you..

 

0

Brand new නම් RX 580 හොයාගන්න නැති වෙයි.

0
Topic starter

ගන්න පුළුවන් උනා නම් ඒක හොඳයිද? නැත්තං 1650s එකට යන එක හොඳයිද?

0

සාමාන්යෙන් එක වගේ performance දෙකේම තියෙන්නෙ ගේමින් වලදි.

හැබැයි RX580 Power usage වැඩියි.Used ගන්න වෙන නිසා 3/6 month වගේ warrenty ලැබෙන්නෙ.

1650s නම් Brand new ගන්න පුලුවන්.3 years warrenty එක්ක.

0
Quote from Sam safras on September 22, 2020, 2:35 am

ගන්න පුළුවන් උනා නම් ඒක හොඳයිද? නැත්තං 1650s එකට යන එක හොඳයිද?

1650s එකකට යන එක හොදයි මේ කාලෙ RX580 එකට වඩා

0
Topic starter

Thank you bro....

 

 

Share: