Notifications
Clear all

Gtx vs Rx

1 Posts
2 Users
0 Reactions
109 Views
0
Topic starter

gtx 1060 ta wada  rx 570  hoda da? video editing walata and gaming walata ..?

1 Answer
0

Video Editing කරනවානම් Recommend කරන්න වෙන්නේ GTx 1060 එක. මොකද AMD VGA Cards Adobe Software වලට දෙන Support එක අඩුයි. Video Editing වලට භාවිතා කරනවනම් NVIDIA Card තමයි ගොඩක් හොඳ. ඉතින් GTx 1060 එකකට යොමු වෙන එක හොඳයි. ඔයා ඔය VGA Card දෙකෙන් මොකක් ගත්තත් ඔයාට ගන්න වෙන්නේ Second Hand මොකද ඔය Card දැන් Brand New එනවා අඩුයි. ඉතින් හොඳට හොයලා බලලා විශ්වාසවන්ත තැනකින් අඩුම තරමේ 6-Months Warranty එකකටවත් ගන්න බලන්න.

Share: